← Newsශාස්ත්‍රීය පහතරට නර්තන ඩිප්ලෝමා පාඨමාලාව

ශාස්ත්‍රීය පහතරට නර්තන ඩිප්ලෝමා පාඨමාලාව

CIDIFA ආයතනය මගින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය පහතරට නර්තන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ.

ශාස්ත්‍රීය පහතරට නර්තන ඩිප්ලෝමා පාඨමාලාව

CIDIFA ආයතනය මගින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය පහතරට නර්තන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ.

පහතරට නර්තන සම්ප්‍රදාය විධිමත්ව හා ගුණාත්මකව හදාරමින් ඔබගේ කලා හැකියාවන් වර්ධනය කර ගැනීමට කැමති සියලු දෙනාට මෙම අවස්ථාවට එක්වන ලෙස ආරාධනා කරමු.

📋 අයදුම් කිරීම සඳහා පහත Google Form එක සම්පූර්ණ කරන්න.

🔗 https://docs.google.com/forms/d/e/1FAIpQLSdO2UyuZ3KEF6D_1tMzhb2cJ8RF3qGwd00ZDyhcfx5lWrA8cw/viewform?usp=header

📞 වැඩි විස්තර සඳහා: 077 362 4404

ඔබගේ නර්තන ගමනට නව ජීවයක් එක් කරන වටිනා අවස්ථාවක්! ✨