CIDIFA ආයතනය මගින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය සබරගමු නර්තන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ.
සබරගමු නර්තන සම්ප්‍රදාය විධිමත්ව හා ගුණාත්මකව හදාරමින් ඔබගේ කලා හැකියාවන් සහ දැනුම වර්ධනය කර ගැනීමට කැමති සියලු දෙනාට මෙම අවස්ථාවට එක්වන ලෙස ආරාධනා කරමු.
📋 අයදුම් කිරීම සඳහා පහත Google Form එක සම්පූර්ණ කරන්න.
📞 වැඩි විස්තර සඳහා:077 362 4404
සබරගමු නර්තන උරුමය සුරකිමින් ඔබගේ කලාත්මක ගමනට නව ශක්තියක් එක් කරගන්න! ✨

