CIDIFA ආයතනය මගින් සංවිධානය කරනු ලබන ශාස්ත්‍රීය උඩරට නර්තන ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් දැන් කැඳවනු ලැබේ.
නර්තන කලාව විධිමත්ව හා ගුණාත්මකව හැදෑරීමට කැමති සියලු දෙනාට මෙම අවස්ථාවට එක්වන ලෙස ආරාධනා කරමු.
📋 අයදුම් කිරීම සඳහා පහත Google Form එක සම්පූර්ණ කරන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න : 077 362 4404
ඔබගේ නර්තන ගමනට නව මංපෙතක් ආරම්භ කරන්න!✨

